
විදුලි වාහන හිමිකරුවන් සඳහා තම අත්දැකීම් බෙදා ගැනීමට සහ කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමෙන් විවිධ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා පොදු ස්ථානයක් ලෙස මෙම යෙදුම දැක්විය හැකිය. විදුලි වාහන ලබා ගැනීම සඳහා ලාපොරොත්තු වන අයටද මෙම කණ්ඩාමට සම්බන්ධ විහ හැකිය. මෙම වෙබ් අඩවියට සම්බන්ධ වීම සම්පූර්ණ ඔබගේ පෞද්ගලික කැමැත්ත සහ එකඟතාවය මත සිදු කරන ලෙද දන්වා සිටින අතර වෙනත් කිසිවකුගේ කිසිදු ප්‍රකාශයක් පිළ ගනිමින් මෙයට සම්බස්ධ වීම කිසි විටකත් සිදු නෙකරන ලෙස දැනුම් දෙමි. තවද මෙම අවකාශය මගින් ප්‍රතිලාභ ලබා ගත හැක්කේ අනන්‍යතාවය සහතික කළ සාමාජිකයන්ට පමණි. අනණතාවය සහතික නොකළ සාමාජිකයින් හේතු දැක්වීමකින් තොරව කණ්ඩායමෙන් ඉවත් කිරීමට අපට බලය ඇත. මෙම වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන ඔබගේ දත්ත Computer Kingdom ආයතනයෙහි දත්ත පිළිබඳ රහස්‍යතා ප්‍රතිපත්තිය මත පවත්වාගෙන යාම හා හැසිරවීම සිදුකරයි.